About this book
අමිනා
“ලයාන්විත සංගීතයක් මෙන් ඇරඹෙන ‘අමිනා’ රළුපරළු සිදුවීම් මැද පවා ඒ රිද්මයෙන් ම ගලා යයි. ඒ එහි ඇති විශේෂත්වය යැයි මට සිතේ.”
-ෆාතිමා මර්නිස්සි
“මේ කෘතියෙහි අන්තර්ගත පණිවිඩය විශ්වීය ය, සර්වකාලීන ය. විවිධ සමාජ සංස්කෘතික කලාපයනට අයත් කාන්තාවෝ ප්‍රස්තුත ගැටලු අදත් අත්විඳිමින් සිටිති. මේ කෘතිය, මතු පරම්පරා විසින් බිහි කරනු ලබන නව ලෝකයට වේදනාවන් සපිරි දීර්ඝ ඉතිහාස පුවතක් පවසනු ඇත”
ට්‍රීනා ඔංග්
සභාපති
සිංගප්පූරු පොත් ප්‍රකාශකයන්ගේ සංගමය
“දේශපාලන නායකයෙකුගේ තරුණ බිරිඳ වන අමිනා නැමැති ප්‍රභූ ස්ත්‍රිය තුළ ඇතිවන සංකල්පමය හා ආකල්පමය පරිවර්තනය රටේ ධනාත්මක පෙරළියකට මූලාරම්භයක් වන ආකාරය පාඨකයා තුළ විශ්වාසනීයත්වයක් ඇතිවන අන්දමින් මේ කෘතියෙන් ඉදිරිපත් වේ.
මුල් කෘතියෙහි ගුණාත්මක ලක්ෂණ රැකගනිමින් අන්තර්ගතයෙහි වෙනසක් හෝ අඩුවක් නොකරමින් මුල් කෘතියේ රිද්මය පවත්වා ගනිමින් සිදු කරන ලද පරිවර්තනයකි.
Details
ISBN
9789553033932
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review