Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / අම්මා සහ මිහි මව

අම්මා සහ මිහි මව

About this book

සැප්තැම්බර් 22 වන දින නිකුත් වීමට නියමිතයි. නිකුත් වන දිනය පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැක.

 

මට ජයිනාක්, මසෙල්බෙක්, කාසිම්, සුවන්කුල් සිහිපත් වුණා: ඔවුන්ගෙන් කිසිවෙක් ආපසු නොඑනු ඇති. එසේ කියන්නී තොල්ගනායි නම් අම්මා. ඒ ඇගේ පුතුන් තිදෙනා සහ සැමියා. ඔවුන් සියලු දෙනා කුරිරු යුද්ධය විසින් බිලි ගනු ලැබුවා. පසුව තමාගේ ම දියණිය ලෙස ස්නේහ පෑ ලේලිය, අලිමාන් ද අනියමින් ඊට ගොදුරු වුණා. මවක් මේ සියල්ල දරා ගන්නේ කෙසේ ද? ඇගේ වේදනාව ඇය මිහිකත සමඟ පවසනවා. මිහිකත ඊට සවන් දෙමින් පිළිවදන් දෙනවා. දැන් ඇයට සිටින එකම වස්තුව ලේලිය වෙනත් පුරුෂයකුට දාව බිහි කළ දරුවා පමණයි. ඔහු අනාථයෙක්. යුද්ධයේ නෂ්ටාවශේෂ හා වේදනාව අතරින් සෝවියට් දේශයේ නැගී සිටීමේ කතාවයි මේ.

Details
ISBN
9786245774333
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අම්මා සහ මිහි මව

Reviews are published once a member of our team has read them.