Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / අපරාධයක DNA රටාව

අපරාධයක DNA රටාව

ප්‍රකාශක (Publisher): කර්තෘ ප්‍රකාශන - Self Published
ISBN
9789555250429
පිටු ගණන (Pages)
177
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. අපරාධයක DNA රටාව - 32 පිටුව
    අපරාධයක DNA රටාව - 32 පිටුව

    "කහවත්ත කොටකෙතන කාන්තා ඝාතන හතරකට අදාලව සොයාගත් පිරිමි DNA රටාව , අනන්‍යතාවය දන්නා පුද්ගලයන් කිසිවකු සමග ගැලපුනේ නැත. එසේ නම් කොටකෙතන කාන්තා ඝාතන සිදුකළ පුද්ගලයා කවුරුද? මේ ප්‍රශ්නය පාදක කොටගෙන එවකට සමාජය පෙලන්නට වූ තවත් ප්‍රශ්නයක් නිර්මණය විය.
    ඒ ඝාතකයා සමාජය තුල අප අතරම අහිංසකයකු ලෙස සැරිසරනවාද යන්නයි.
    එවකට කළයුතුව තිබුණේ එම පොදු පිරිමි DNA රටාව අයිති පුද්ගලයා කවුරුන්දැයි හදුනගන්නා තෙක් ඉවසිලිමත් වීම පමණි".
    Ruwan ·
Write a review
Write a review

You're reviewing: අපරාධයක DNA රටාව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.