Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අපායෙන් දෙව්ලොවට

අපායෙන් දෙව්ලොවට

About this book

මැලයාවේ සේවය කරමින් සිටි අටවැනි සේනාංකයට අයිති ඕස්ට්‍රේලියන් ජාතික හමුදා හෙද සොහොයුරියන් සිංගප්පූරුවෙන් ඉවත්කරගෙන යනු ලැබුවේ 1942 පෙබරවාරි මාසයේ යටත්වීම සිදුවීමට පෙර අඳුරු කාලපරිච්ඡේදයේදීය.

දින දෙකකට පසු ජපනුන් ඔවුන්ගේ නැව ගිල්වා දැමුවේ බෝම්බ දැමීමෙනි. ජීවිතය බේරාගත් පනස් තුන්දෙනෙකු වෙරළ වෙත ළඟා වූයේ පිහිනමින් හෝ පහුරු ආධාරයෙනි. ඒ අතරින් විසි දෙදෙනෙකු ජපනුන් විසින් ඒ ස්ථානයේදීම ඝාතනය කර තිබුනේ ඉතා කෘෘර ලෙසය. ඉතිරි කණ්ඩායම රැගෙන ගියේ සිරකාරියන් ලෙසය. දිවිගලවාගත් කණ්ඩායම සම්බන්ධ මේ කතාන්තරය කඳවුරු තුළදී ලියැවී ඇත්තේ රහසේය. එහි කියවෙන්නේ අඟහිඟකම්,සාගින්න, රෝගී තත්වයන්, ජපන් නිලධාරීන් 'විනෝදවත් කිරීම' සඳහා වූ බලපෑම් හා බලහත්කාර කම්කරු සේවයේ යොදාගනිමින් දුක්ඛිත බවට පත්කිරීමේ අශෝභන හා බියජනක ක්‍රියාවලිය පිලිබඳ කතාන්දරයයි. 

ISBN
9789556913255
පිටු ගණන (Pages)
272
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අපායෙන් දෙව්ලොවට

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.