Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / අපේ ඉස්කෝලේ කොම්පියුටර් අවතාරය

අපේ ඉස්කෝලේ කොම්පියුටර් අවතාරය

About this book

උදෑසන ප්‍රවෘත්ති

අපේ ඉස්කෝලේ හැමෝටම සුබ උදෑසනක්... සුපුරුදු පරිදි උදෑසන ප්‍රවෘත්ති ඉදිරිපත් කරන මා ඔබේ හිතවත් විදුහල්පති තුමා අප්වක්... මම මේ නිවේදන ටික කියවලා ඉවර වෙනකම් ඝෝෂා වෙන්නේ නැතිව ඉන්න කියලා මම මුලින්ම ඉල්ලා සිටිනවා. හැමෝටම ස්තූතියි... සුබ දවසක් වේවා...

ආයේ කිසිම දවසක ධාන්‍ය වර්ග අඩංගු උදෑසන ආහාර හදන්නේ නෑ කියලා අපේ කෝකියා බැලෝනි දන්වලා තියෙනවා. මොකද ඔයාලා ආහාර භාජනවල ලියලා තියෙන කුණුහරුප කියවලා එයාට දැන් ජීවිතෙත් එපාවෙලාලු.

මේ විශේෂ නිවේදනය අපේ හෙදිය හැන්ලේ ගෙන්. බඩේ අමාරුවලට බෙහෙත් ගන්න එන අයට වමනය කරන්න ඕනෑ නම් ඒ සඳහා විශේෂ අවසරයක් අරන් එන්න කියලා හැන්ලේ මෙනවිය හැම දෙනාටම ආදරයන් මතක් කරනවා. මෙම විශේෂ අවසර පත් හැමදාම උදේ හයේ ඉඳලා හත දක්වා ලබාගන්න පුළුවන්.

ISBN
978955
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අපේ ඉස්කෝලේ කොම්පියුටර් අවතාරය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.