Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / අරාබි ජන කතන්දර

අරාබි ජන කතන්දර

About this book

අරාබි නිසොල්ලාසයේ පූර්ණ පරිවර්තනයක් ඉදිරිපත් කරමින් සිටින මා ළමා පාඨකයින්ටත් අරාබි නිසොල්ලාසයෙන් යම් සරල වින්දනයක් ලැබිය හැකි කතා පෙළක් ඉදිරිපත් කිරීමට අදහස් කළෙමි. දැවැන්ත කෘතියක්වූ අරාබි නිසොල්ලාසයේ කතා ආකෘතිය සංකීර්ණය. ඒනිසා ළමා හා යොවුන් පාඨකයින්ට එයින් ආශ්වාදයක්, වින්දනයක් ලැබීම ඇතැම් විට අසීරු විය හැකිය. ඒනිසා එම කෘතියේ සැඟවීගත්, යොවුන් හා ළමා පාඨකයින්ට උචිත යයි සිතිය හැකි තෝරාගත් කතා කිහිපයක් මෙම කෘතියට ඇතුළත් කළෙමි.

ISBN
9789553108760
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අරාබි ජන කතන්දර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.