Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අරුමෝසම් උඩුසුළඟ

අරුමෝසම් උඩුසුළඟ

ප්‍රවර්ග (Genre): නවකතා
About this book
"මං ඔයාව මැරි කරන්න කැමතියි කියල කිව්වෙ බොරුවට නෙවෙයි. ඇත්තටම.....මේ වෙලාවෙ ඔයාට ජොබ් එකක් අවශ්‍යයි කියල දැනුණ නිසයි"

"මට ඕනි කරල තියෙන්නේ රස්සාවක් මිසක් පරස්තාවක් නෙවෙයි"

"මේක රස්සාවක් තමයි. මාව මැරී කරනවට මං ඔයාට සැලරි එකක් ගෙවනවා"

"මොකක්?"

"ඒක එහෙම ගනුදෙනුවක් තමයි. හැබැයි ඔයාට ඇක්ට් කරන්න වෙනව මගෙ වයිෆ් වගේ..."

"ඒක පුදුම කසාදයක්නෙ...."

"හිතල බලන්න. ඔෆිස් ජොබ් එකක් නොවුණට මේක ඔයාට හොඳ ඔපචුනිටි එකක් වෙයි"

ISBN
9789554788510
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අරුමෝසම් උඩුසුළඟ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.