Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / අසාමාන්‍ය සිතක හැඩරුව
About this book

ලොව සාර්ථකත්වයට පත්වූවන් ගෙවන අසාමාන්‍ය ජීවිතය ඔබත් හිමිකර ගැනීමට නම් ඔබ විසින් ජීවිතයට නව නිර්වචනයක් ලබාදිය යුත්තේ එය අනුන්ගේ පාලනයෙන් තොර තමාගේම කොන්දේසි මත ගෙවන්නක් බවට පත්කර ගැනීමෙනි.

එවැනි ‘අසාමාන්‍ය ජීවිතයක්’ ප්‍රාර්ථනා කරන ඔබේ අවධානය වඩාත් යොමුවිය යුත්තේ විෂේන් ලකියානීගේ මෙම The Code of the Extraordinary Mind ග්‍රන්ථය වෙතය. නිකුත් වූ සැනින්ම ලොවපුරා අතිශය ජනප්‍රියත්වයක් මෙම ග්‍රන්ථය හිමිකර ගත්තේ ලොවෙහි ග්‍රන්ථවල අලෙවිය ශ්‍රේණිගත කරන New York Times හා Amazon.com හි දිගු කාලයක්ම අංක එක ස්ථානයෙහි රැඳෙමිනි. එමෙන්ම මෙය New York Times හා Amazon.com No. 1 Book Globally, Nautilus ග්‍රන්ථ සම්මානයෙන් පිදුම් ලද, සිව් වසරක් තරම් කෙටි කළක දී ලොව පුරා පිටපත් මිලියන ගණනක් අලෙවි වූ හා භාෂා 25කට පරිවර්තනය වූ වර්තමාන ලෝකයේ පළවූ සුවිශේෂී පුද්ගල වර්ධන ග්‍රන්ථය ලෙස සැලකේ. නව ආකෘති හා ජීවත් වීමේ ක්‍රමවේද 10ක් මඟින් අසාමාන්‍ය ජීවිතයක් ඔබට හිමිකර දෙන මෙම 'අසාමන්‍ය සිතක හැඩරුව’ ග්‍රන්ථය ලෝකය වෙනස් කළ සෙසු මිනිසුන්ගේ මෙන් ඔබත් ඔබ ඇසුරු කරන්නන්ගේ ජීවිතත් අසාමාන්‍යත්වයට පත් කරනු ඇත.

ISBN
9786245664474
පිටු ගණන (Pages)
342
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අසාමාන්‍ය සිතක හැඩරුව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.