අසෙනි - කුසුම් සහ සුසුම්
About this book
"රාශිට දුකක් දෙන්නෑ කියල මං පොරොන්දු වෙනව ඇන්ටි."
"පොරොන්දු කියන දේවල් රකින එක ලේසි නෑ පුතා."
"අමාරුවෙං හරි මං ඒක කරනව."
"ඔයා ඒ ගැන කරදර වෙන්න එපා."
"ප්ලීස් ආන්ටි මං ඔයාට වැඳල කියන්නං රාශිව මගෙං වෙන් කරවන්න එපා. "
සිහින දෑත් එක් කරන්නට හැදුවේ ය. නමුත් සේමිණි ඔහුට වඩා ඉක්මන් වූවාය. සිහිනට කලින් අතැඟිලි එක්කොට වඳින ඉරියව්වට එන්නට ඈ සමත් වූවාය. " "නෑ පුතා, ඔයා වඳින්න ඕන නෑ මං ඔයාට වඳින්නං"
යෞවනයා විපිළිසර වි ය. සේමිණි ඇත්තටම අංජලී කරණීයව ඔහු ඉදිරියේ බැගෑපත් සෙයියාවකින් සිටියා ය.
"වැඳල කියන්නං පුතා මගෙ දරුවාගෙං ඈත් වෙලා ඉන්න. මේක අම්ම කෙනෙක්ගෙ ඉල්ලීමක්."

Details
ISBN
9789554788558
පිටු ගණන (Pages)
197
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review