Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / අත්තටු මැවිලා

අත්තටු මැවිලා

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

මිනිස් චරිත හා සමබරව පරිසරය මතුකර දැක්වීමට තරම් ක්‍රිස්ටීන් විල්සන් පරිසරයට ආදරය කළා ය. පරිසරයේ සුන්දරත්වය මෙන්ම ගූඪ බව මිනිස් චරිතවලට බලපාන්නේ ඇතැම් විටක මිථ්‍යාවට යට වෙමිනි. ක්‍රිස්ටීන් විල්සන් ලියූ I AM THE WINGS නම් නවකතාවේ තම පියා සොයා එන ඈන් නම් තරුණියත්, තම සහෝදරයා සොයා එන ක්‍රේග් නම් තරුණයාත් අතර ඇතිවන මතගැටුම කෙළවර වන්නේ ඔවුන් මිථ්‍යාව තුළින් මතුවන සත්‍යය සොයා ගැනීමෙනි. ක්‍රිස්ටින් මවන සියළු චරිත ජීවමාන ය. පරිසරය එයටන් වඩා ජීවමාන ය.

I AM THE WINGS අත්තටු මැවිලා නමින් මෙලෙස සිංහලට නඟන්නේ ලෝ පතළ කෘතීන් රැසක් ස්ව නිර්මාණ කරම පාඨකයාට සමීප වන පරිදි, සරල සුගම බස් වහරකින් සිංහලට නඟා පළ කොට රසික ප්‍රතිචාර දිනාගත් අනුල ද සිල්වා විසිනි.

ක්‍රිස්ටීන් වින්සන්ගේ BITTER BERRY සහ THE MOUNTAIN ROAD නම් නවකතා ද තිත්ත කෝපි හා කඳුකර මාවත නමින් ඇය අතින් පරිවර්තනය වී තිබේ.

ISBN
9789558892022
පිටු ගණන (Pages)
286
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අත්තටු මැවිලා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.