Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
About this book

 

දරුවනේ, මේක රජයේ ආයතනයක්.

අපෙන් මිනිස්සුන්ට හොඳ සේවයක් වෙන්න ඕන.

එතකොට තමයි අපට අවංකවම,

හිතට එකඟව සතුටින් ජීවත් වෙන්න පුළුවන්.

ඔයාලගෙත් තමන්ගෙ වැඩක් කරවා ගන්න

එන මිනිස්සුත් ඔයාලට ආශිර්වාද කරාවි.

අනිත් එක තමයි.

මේකත් හොඳට මතක තියා ගන්න.

මට පේන්න නෙවෙයි ඔයාල අවංකව වැඩ කරන්න ඕන.

මම නැති දවසටයි, මම නැති තැනයි ඒ අවංකකම තියෙන්න ඕන

සහ හොඳට වැඩ කරන්න ඕන.

ඔයාලට තේරුණාද?...

 

ISBN
9786249261501
පිටු ගණන (Pages)
118
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අවි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.