Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / අවබෝධයෙන් ජීවත් වීම

අවබෝධයෙන් ජීවත් වීම

About this book

‘දැනුම’ සහ 'අවබෝධය' යන වචන දෙකෙන් අදහස් කරන්නේ එකිනෙකට සම්බන්ධ එහෙත් වෙනස් ම තත්වයන් දෙකකි. ‛දැනුම’ ලබා ගත හැකිය ලබා දිය හැකිය. ‛අවබෝධය’ අත්කර ගත යුතුය - අත්කර දිය නොහැකිය. 'අවබෝධය’ උදෙසා දැනුමට වඩා වැදගත් වන්නේ 'අත්දැකීම්’ ය. අත්දැකීම් උරුම කර දෙන්නේ කාලයයි. මනුෂ්‍ය ජීවිතයට මනුෂ්‍ය සම්බන්ධතා හොඳින් පවත්වා ගෙන යාමට වැදගත් වන්නේ අවබෝධයයි. 'තේරුම් ගැනීම’ - දරා ගැනීම සහ සංවේදීවීම අඹු-සැමි සම්බන්ධතා උදෙසා වැදගත්ය.

'අර දෙදෙනා සතුටින් ප්‍රීතියෙන් ජීවත් වෙනවා’ යැයි එකට ජීවත් වන සැමියකු හෝ බිරිඳක පැවැසීම තුළ තමන්ගේ ජීවිතයට අදාළ යථාර්ථයක් ගැබ්ව තිබේ. පියවි ඇසට අන්‍යයන්ගේ පැවැත්ම පෙනෙන මුත් - ජීවිතය පෙනෙන්නේ නැත.

'මිනිස් හට සොඳුරු ගුණ හා නුගුණ ඇත.

නිදොස් කෙනෙක් මෙදියත උපදනේ නැත’.

මේ කෘතිය මේ චින්තාවේ පිහිටා අඹු සැමියන්ගේ ‛ජීවිතාවබෝධය' වෙනුවෙන් ලියන ලද්දකි.

ISBN
9789556913354
පිටු ගණන (Pages)
275
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අවබෝධයෙන් ජීවත් වීම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.