අවිදු අදුර
About this book
ඩී. ආර්. විජේවර්ධන අනුස්මරණ ප්‍රදානය 1988 වසරේ දී මේ කෘතියට හිමි විය.
සාම්ප්‍රදායික ගමක පවුලක් කේන්ද්‍ර කොට ගනිමින් ගැමි සමාජය තුළ දරිද්‍රතාව හා ලිංගික සූරාකෑම පවතින ආකාරය පිළිබඳ විග්‍රහයක් මේ නවකතාවෙන් ගෙන හැර දක්වයි. ගතානුගතික ආකල්ප පෙරටු කොට ගෙන ස්වකීය ස්වාමිවරුන් වෙනුවෙන් ජීවිත කැප කරන මිනිසුන්ගේ හා ගැහැණුන්ගේ චරිත මෙහි ප්‍රබලව නිරූපිතය. මෙම අනුවේදනීය වෘත්තාන්තය විචාරක අවධානයට නොමදව ලක් විය. මේ නවකතාව ඇසුරින් ටෙලි නාට්‍යයක් ද නිර්මාණය කෙරිණි.
Details
ISBN
9789555840393
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review