Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ඇය ගැහැණිය මගේ බිරිඳය

ඇය ගැහැණිය මගේ බිරිඳය

About this book

විවාහක කාන්තාවන්, ස්වකීය ස්වාමි පුරුෂයන්ගේ අසංවේදී බව හේතුවෙන් ලත් කම්පනය සහ පීඩනය ආශ්‍රය කර ගත් අත්දැකීම් සහ ආවර්ජනා මේ ග්‍රන්ථයේ ඇතුළත්ය.

දීර්ඝ කාලයක් තිස්සේ අවධානයට ලක් වුණ විවාහක කාන්තාවන්ගේ මානසික වෙහෙස සම්බන්ධ ඔවුන්ගේ ආවර්ජනයන්ගෙන් මෙහි ඇතුළත් වන්නේ කිසියම් ආකාරයකට පොදු බවක් විද්‍යමාන මධ්‍යම පාන්තික දිවි පෙවතක් ගත කරන කාන්තාවන්ගේ සසලතාවයන්ය. 

ස්වාමි පුරුෂයන් තමන් සම්බන්ධව භාර්යාවන් මතු කරන ගැටලු සහ චෝදනාවලට දක්වන ප්‍රතිචාර ද ඇතැම් සටහනක ඇත. 

මේ ග්‍රන්ථය වූ කලී අඹු සැමි ජීවිත සම්බන්ධව පොදු පාඨකයාගේ ජීවිතාවබෝධය උදෙසි විචාරශීලී අවබෝධයකට සුදුසු කැඩපතකි. 

ISBN
9789556911343
පිටු ගණන (Pages)
354
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඇය ගැහැණිය මගේ බිරිඳය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.