බකිනි මලට පිනි වැටිලා
About this book
බකිනි මලට පිනි වැටිලා....දැන් මම දන්නවා පිනි...රූප නැති වුණාට....කිව්වේ නැති වුණාට...ඔයාගේ හදවතේ කැඩපතින් පෙනෙන
රූපය බකිනි මල කියලා....මට සතුටුයි මගෙ දෙයියෝ...වාව ගන්න බැහැ මට....නොකීවට ඒ පින්තූරේ මගේ හිත කොච්චර රිද්දුවද
කමක් නැහැ....දැන් කමක් නැහැ...එක්කෙනෙක් නෙවෙයි දහයක් තුරුල් කර ගෙන ඉන්න පින්තූර ඕකේ තියා ගන්න පිනි...ඒ වුණාට
ඒවා බලන්න ඉස්සෙල්ලා ඔයා ඉස්සරෝම බලන්න ඕනේ බකිනි මල දිහා කියලා මම දන්නවා...බකිනි මලට පිනි වැටිලා තියන
කොට කොච්චර ලස්සනද...ඒ ලස්සන නැති කරන්න එපා මගෙ රත්තරං....බකිනි මිමිණුවේ දරා ගත නොහැකි සතුටක් හදවතේ
ගුලි කරගෙනය. විදි වේදනා සියල්ල දියවී ගියාසේ ඇයට දැනිණි.
Details
ISBN
9789551807566
පිටු ගණන (Pages)
464
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
-
NovelsGood authors
Write a review
Write a review