Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / බලකොටුව දෙදරයි

බලකොටුව දෙදරයි

About this book

Lend a Hand to Murder යනු ජෝන් ක්‍රීසි විසින් මයිකල් හැලිඩේ යන අන්වර්ත නාමයෙන් ලියන ලද ත්‍රාසය හා කුතුහලය කැටි කර ගත් නවකතාවකි. බලකොටුව දෙදරයි. ලෙසින් ඔබ වෙත එන්නේ එහි සිංහල පරිවර්තනයයි. පළපුරුදු කෘතහස්ත ලේඛකයකු වන රංජිත් ඉල්ලුපිටිය විසින් කර ඇති මෙම පරිවර්තනය නිර්මාණශිලි ප්‍රයත්නයක් වෙයි.

විවිධ අන්වර්ථ නාම භාවිත කරමින් අපරාධ පරීක්ෂ නවකා හා විද්‍යා ප්‍රබන්ධ 600කට වැඩි ගණනක් නිර්මාණය කර ඇති ජෝන් ක්‍රීසි (1908-1973) අග්‍රගණ්‍ය ලේඛකයකු ලෙස ලොව පුරා ඉංග්‍රීසි පාඨකයන්ගේ ගෞරවාදරය දිනාගත් අසහාය ප්‍රබන්ධකරුවෙකි.ඔහු විසින් හඳුන්වා දෙන ලද ඉන්ස්පෙක්ටර් වෙස්ට් වැනි චරිත ෂර්ලොක් හෝම්ස් චරිතය මෙන්ම ජීවමාන ය. තාත්වික ය.

ජෝන් ක්‍රීස්ගේ නවකතා රාශියක් සිනමාවට ද නැගී ඇත. ත්‍රාසය, භීතිය, ප්‍රේමය ගුප්ත බව, අපරාධ හා අපරාධ පරීක්ෂණ ආදියෙන් පිරිපුන් ක්‍රීසිගේ නවකතා එක හුස්මට කියවාගෙන යා හැකි අන්දමේ රසවත් භාවයෙන් අනූන බවට බිලියන සංඛ්‍යාත ක්‍රීසි පාඨකයෝ සාක්ෂි දරති.

ISBN
9789553104465
පිටු ගණන (Pages)
278
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: බලකොටුව දෙදරයි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.