My Cart
You have no items in your shopping cart.
Telephone: +94 (71) 9448899
-මහාචාර්ය ලියනගේ අමරකීර්ති
මංජුල වෙඩිවර්ධනගේ 'බත්තලංගුණ්ඩුව' 2007 වසරේ සිංහල නවකතාව මතු නොව, මෑතකාලීන සිංහල නවකතාව තුළද සුවිශේෂී සංධිස්ථානයක් වෙයි. එය ලෝක සාහිත්‍ය තුළ නවකතාව සම්ප්‍රාප්ත වී ඇති නව ඉසව් වෙතින්ද, නූතන සිංහල නවකතාවේ සිරිල් බී. පෙරේරා, ටෙනිසන් පෙරේරා, සයිමන් නවගත්තේගම වැනි පෘථුල කරන ලද ඉසව් වෙතින්ද පෝෂණය ලැබ ලාංකේය ජන සමාජයේ මෙතෙක් සිංහල නවකතාකරුවන් ස්පර්ශ නොකළ සමාජ සංස්කෘතික ජීවන රටාවක අපූර්වත්වය ග්‍රහණය කරගනි.
- කේ. කේ. සමන් කුමාර
Author | මංජුල වෙඩිවර්ධන - Manjula Wediwardhana (15) |
---|---|
Publisher | විදර්ශන ප්‍රකාශන - Vidarshana Publishers (229) |
ISBN | 9786245087518 |
---|---|
පිටු ගණන | 266 |
දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |