Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / වනපෙත අඬ ගසයි

වනපෙත අඬ ගසයි

ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book

'බක්' නම් සුනඛයකු ඇලෙස්කානු මහා හිම කතරෙහි කුරිරු ස්වභාව ධර්මය සමඟ ද ගැවසෙන වීර චාරිකාවක් වන 'වනපෙත අඬ ගසයි' නවකතාව, සුපකට ඇමරිකානු ලේඛක ජැක් ලන්ඩන්ගේ විශිෂ්ටතම ගද්‍ය කාව්‍යය වශයෙන් විචාරකයෝ හඳුන්වති. සත්ත්ව කතාවක සීමාවෙන් බොහෝ ඔබ්බට ඇදී යන 'වනපෙත අඬ ගසයි' නවකතාව මිනිස් සන්තානයේ අඳුරු මුළු එළිය කරන, ගැඹුරු අරුත් දනවන දෘෂ්ටාන්තයකි. මේ නවකතාවෙහි විද්‍යමාන අනෙක් වැදගත් කරුණ වන්නේ නවකතාවේ ගාම්භීර බව පවත්වා ගන්නා ගමන්ම, යෞවනයන්ගේ සිත් පැහැර ගන්නා වීර කතාවක් ලෙස ද එය රස විඳින්නට හැකිවීම ය.

ISBN
9789557189444
පිටු ගණන (Pages)
154
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: වනපෙත අඬ ගසයි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.