Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / බෞද්ධ සැදැහැවතුන්ගේ පිං පොත

බෞද්ධ සැදැහැවතුන්ගේ පිං පොත

ප්‍රකාශක (Publisher): උදය ප්‍රකාශන - Udaya Publishers
ප්‍රවර්ග (Genre): බුදුදහම සහ ආගම
About this book

සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං - ඒතං බුද්ධානසාසනං

සියළු පව්වලින් වැලකීමත්, සියළු කුසල් දහම් හි නියැලීමත්, ඒ සඳහා සිත මනාව දමනය කිරීමෙන් හැඩගස්වා ගැනීමත් ජීවිතයේ පරමාර්ථය වේ. සියළු බුදුවරයන්ගේ අනුශාසනය ද එයයි.

නිරන්තරයෙන් ක්ෂණයක් පාසා මරණය කරා ගමන් කරන අප සිහි තබාගත යුතු වැදගත් ම කරුණු බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ.

හන්දදානි භික්ඛවේ - ආමන්තයාමිවෝ
වයධම්මා සංඛාරා - අප්පමාදේන සම්පාදේථ

මහණෙනි, සියළු සංස්කාරයන්ගේ අනිත්‍යතාවය මෙනෙහි කර අප්‍රමාදව කුසල් සම්පාදනය කරන්න.

ඉහත සඳහන් බුදු වදනට අනුව යමින් සම්පාදනය කර ඇති මෙම ග්‍රන්ථය බෞද්ධ, ගිහි ජනතාවගේ අත්‍යවශ්‍ය වුවමනාවක් ඉටුකිරීමක් බව අවිවාදයෙන් සඳහන් කරමි.

- පූජ්‍ය කළුගමුවේ නාරද ස්ථවිර

පිටු ගණන (Pages)
64
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: බෞද්ධ සැදැහැවතුන්ගේ පිං පොත

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.