Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / භීම සමයක ළමා විස්කම්

භීම සමයක ළමා විස්කම්

About this book
ජර්මනියේ ඇඩෝල්ෆ් හිට්ලර්ගේ පාලන සමය (1933-1945) වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම '' භීම සමයක්'' විය.ලෝක ඉතිහාසයේ වඩාත්ම බිහිසුණු මනුෂ්‍ය සංහාරය සිදු වුයේ, ඒ කාළය තුළය.ඔහුගේ නියෝග අනුව මරා දමන ලද යුදෙව්වන්ගේ සංඛාව මිලියන හයක් පමණ විය.

ජර්මනියේ පමණක් නොව, ඔහු විසින් යටත් කර ගන්නා ලද අවුස්ත්‍රියාව, පෝලන්තය, ප්‍රංශය ආදී රටවල ජීවත් වු යුදෙව් ජාතිකයෝද, එම සංහාරයට ගොඳුරු වුහ.

ජෝෂෆ් ජොෆෝ (අවු 10)සහ මොරිස් ජොෆෝ (අවු.12)ඒ යුගයේ පැරිස් නුවර ජීවත් වූ යුදෙව් සහෝදරියෝ දෙදෙනෙක් වූහ.ජර්මානු සෙබළුන් යුදෙව්වන් සොයා පැරිස් නුවර අස්සක් මුල්ලක් නෑර සෝදිසි කරන්නට වූ විට වහාම ප්‍රදේශයෙන් පලා යන ලෙස ඔවුන් දෙදෙනාටම ඔවුන්ගේ පියා විසින් උපදෙස් දෙන ලදී.එතැන් පටන් අවුරුදු පහක් පමණ කාළයක් තිස්සේ විවිධ ප්‍රදේශවලට පලා යමින් පරික්ෂණවලට මුහුන දෙමින් පණ බේරා ගැනීම සඳහා ඉතා උපායශිලීව ඔවුන් දැරූ විශ්මිත ප්‍රයන්තය කෙතෙක් සාර්තක වේද ?

ISBN
9789556912647
පිටු ගණන (Pages)
184
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: භීම සමයක ළමා විස්කම්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.