බිලිංවල ඖෂධීය හා පෝෂණමය වටිනාකම
බිලිංවල ඖෂධීය හා පෝෂණමය ගුණය පිළිබඳ මනා විවරණයක් සමගින් බිලිං යොදාගෙන පිළියෙල කළ හැකි ප්‍රණීත ආහාර වට්ටෝරු 50ක් මෙහි ඇතුළත් වේ.
This a very valuable and unique book written by Dr. Miss. W.W.S.W.C. Fernando which provides detailed account of the nutritional and the medicinal value of the traditional Billin fruit. The book includes 50 more delicious recipes that you can prepare with the Billin fruit.
The Author has obtained a MBBS degree from the University of Colombo in 1991. Further she has obtained a post graduate research degree from the University of Sri Jayawardanapura in food science and Technology. She works as a community Health activist in the north western province. She is a practicing a consultant Dietitian. Also she is a holder of seven patents for her new inventions. At present she works at the Health promotion Bureau.
වෛද්‍ය Dr. Miss. W.W.S.W.C. ප්‍රනාන්දු විසින් රචිත මෙම කෘතිය බිලිං වල පෝෂණමය හා ඖෂධීය වටිනාකම මැනවින් විස්තර කර ඇති අගනා ග්‍රන්ථයකි. බිලිංවලින් සකසා ගත හැකි රසවත් ආහාර වට්ටෝරු 50ක් මෙම කෘතියේ අඩංගුයි. මෙහි කතුවරිය 1991 දී කොළඹ වෛද්‍ය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් MBBS වෛද්‍ය උපාධිය ලබාගෙන ඇත. එසේම ඇය 2007 වසරේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ආහාර විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ පශ්චාත් පර්යේෂණ උපාධිය සුදුසුකම් ලබා ඇත. ඇය වයඹ පළාතේ සමාජ සෞඛ්‍ය නිලධාරිනියක් වශයෙන් ද ක්‍රියා කරන්නීය. ඇය පෝෂණවේදය පිළිබඳ විශේෂඥවරියකි. නව සොයා ගැනීම් වෙනුවෙන් පේටන්ට් බලපත්‍ර 7 ඇය සතුයි. දැනට ඇය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ සේවය යෙදී සිටියි.
නිවන් මුහුණුවර හා බමුණු දිට්ටිය
මාර්ටින් වික්‍රමසිංහ
රු. 630.00
ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සිනමාව
දිල්හානි වික්‍රමරත්න
රු. 315.00
බණ කතා සාහිත්‍යය
මාර්ටින් වික්‍රමසිංහ
රු. 585.00
නව චීනයේ පිබිදීම
මාර්ටින් වික්‍රමසිංහ
රු. 270.00
වකුගඩු සටන
චන්න සුදත් ජයසුමන
රු. 675.00
අස්ගිරි ගෙඩිගේ රාජමහා විහාරය සහ ආදාහන මළුව
නිමේෂ සෙනෙවිපාල
රු. 270.00
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.