බිරිඳ සහ සැමියා
පෙම්වතිය හා පෙම්වතා යනුවෙන් චරිත දෙකක් නොයෙක් අයුරින් හඳුනාගත හැකිය. ඉක්බිති ඒ දෙන්නා නීත්‍යානුකූලව විවාහ වෙති. ඔවුන් 'බිරිඳ සහ සැමියා' බවට පත්ව යුග දිවියක් උරුම කර ගනු ඇත.
'තරුණිය නැත්නම් කාන්තාව' - 'තරුණයා නැත්නම් පුරුෂයා' යනුවෙන් මනුෂ්‍ය ජීවිත දෙකක පැහීමකින් ද අඹු - සැමි දිවි පෙවතක් ගොඩ නැගේ. ඒ ආදර සබඳතාවකින් නොවන්නට පුළුවන. කෙසේ හෝ නීත්‍යානුකූල විවාහයක් සිදු වෙයි.
විවාහය යනු කුටුම්බ දිවියක සමාරම්භයයි. විවාහයකින් වියුක්ත කුටුම්බ දිවියක් ද කලාතුරකින් හඳුනා ගන්නට පුළුවන. කවරාකාරයකින් සිදු වුණ විවාහයක් වුව සමතලයක නොව සංකීර්ණ කාරණා මතය පවතින්නේ.
ස්ත්‍රී - පුරුෂ සම්බන්ධතාවක සන්තුෂ්ටිය උදෙසා මුල් වන්නේ කායිකාස්වාදය ද? කායිකාස්වාදයෙන් තෘප්ත වීම හෝ නොවීම ඔස්සේ විවාහයක් පැවතිය හැකි ය. බිඳ වැටිය හැකිය. කායිකාස්වාදය උදෙසා ඉවහල් වන්නේ ලිංගිකාශාවයි. අධිකතර ලිංගිකාශාව අඹු - සැමි ජීවිතයකට ඉවහල් වන සාධනීය සාධකයක් ද? නිෂේධනීය සාධකයක් ද?
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.