Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සරත් විජේසූරිය / බිතු සිතුවම් වැනි මිතුදම්

බිතු සිතුවම් වැනි මිතුදම්

About this book

මිතුරු තුමෝ දුක් සැප දෙකෙහිම පැවැ ති

බිතු සිතුවම් රූ මෙන් පිටු නොපා වි ති

ශ්‍රී රාහුල හිමි

 

කුමට ද රුපුන් හා දිව බොජුනැ රස විඳ

වළඳනු යෙහෙකි මිතුරකු සමඟ ලුණු කැඳ

සුනිල් ආරියරත්න

 

පත් වෙත මහ විපත් පෙර ලකුණු නැති කිසි

අත් වන ගිනි නිවනු කවුරුන් වේ ද රිසි

සත් වග එදුක් අඳුරට පහන වනු නිසි

මිත්‍ර සමාගම හැර වෙ ද සරණ කිසි

මොනිකා රුවන් පතිරණ

 

සබඳ අපි කඳු නොවෙමු

උනුන් පරයා නැගෙන

සුනිල දිය කඳුර වෙමු

එකම කන්දෙන් වැටෙන

දර්ශන මේදිස්

Details
ISBN
9789556527049
පිටු ගණන (Pages)
128
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: බිතු සිතුවම් වැනි මිතුදම්

Reviews are published once a member of our team has read them.