Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / බෝධිපාක්ෂික ධර්ම විස්තරය
About this book

සත්‍යය ඔබ ලඟ ම ය. එය බඹයක් පමණ වූ ඔබේ සිරුරෙන් ම අවබෝධ කළ හැකිය.

එහෙත් එය අසීරු ය.
වෙනත් කිසිවකුට උපාධියක් ලෙස
එය ඔබට පිරිනැමිය නො හැකිය.

තථාගතයන් වහන්සේට කළ හැක්කේ ද මග කියා දීම පමණෙකි, එය සොයා ගත යුත්තේ ඔබ ම ය.

ඒ නිවැරදි මග අකුරක් අඩු නොකොට වටහා ගැනීමට අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමියන්ගේ සරල පොත් පෙළ ඔබට උපකාර කරයි.

ISBN
9558663123
පිටු ගණන (Pages)
225
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: බෝධිපාක්ෂික ධර්ම විස්තරය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.