ශ්‍රී ලාංකේය සාහිත්‍ය කෘති සහ සියලු ප්‍රකාශන
එක් එක් සාහිත්‍ය කෘතියෙහි සියලු ප්‍රකාශන, මුද්‍රණ ආකෘති සහ සත්‍යාපිත පාඨක ඇගයුම් එකම තැනකින් සොයා ගන්න.
Good Bye රමී
Good Bye Ramee
"අන්න තමුසෙගෙ පාප මිත්‍රයා ඇවිත්..." කාමරේ දොරකඩ ගාවින් අයියගෙ මූණ එබුණා. මූ ඉතිං අන්තර්ජාතික රොයිටර් පුවත්පත් සේවයනෙ. මට කාමරේ ඉඳගෙනම ආව...
ලබාගත හැකි ප්‍රකාශන (Available Editions):
Forget me බිම්බා
Forget Me Bimba
"බිම්බා..." ගගනිගේ කටහඬින් මම හැරී බැලුවෙමි. ඇයගේ මුහුණේ ඇති පිරිසිදු සිනහව රාමුකර සදා කාලයටම මගේ ළඟ තබා ගන්නට මට සිතේ. එය මගේ මුළු ආත්මය...
ලබාගත හැකි ප්‍රකාශන (Available Editions):