Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ඔබ නැතිව ඔබ එක්ක

ඔබ නැතිව ඔබ එක්ක

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ඉතිං මං අන්තිමට ඔයාට ලියන්නම්, නිදොස් කොට නිදහස් කරපු ආදරයක් වෙනුවෙන්, මගේ හෘර්ද සාක්ෂිය ආයෙ මොන ආත්ම භවේකවත් නඩු අහන්නෙ නෑ කියල. ඒ වගේම කවද හරි දවසක මාත් නිහඬ වෙලා කියල ඔයාට දැනුනොත්, ඔයාට හිතුනොත්, ඔයා හිතා ගන්න, මාන් නොකියාම පිටවෙලා ගිහින් කියල. හුඟක් වෙලාවට ඒ දේ ඔයාට ලොකු සැනසීමක් ගෙනැල්ලා දේවි.

වළාවකින් ඔබ වැසී ගියා බොල් අහසේ

සිනා පහන් වැට නිවී ගියා සැඩ සුළඟේ

මං

අනන්‍යා රාධ ක්‍රිෂ්නන්

Details
ISBN
9789559750031
පිටු ගණන (Pages)
248
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඔබ නැතිව ඔබ එක්ක

Reviews are published once a member of our team has read them.