බෝට්ටු ගෙදර ළමයි
About this book
'Enid Blyton' නැමැති ඉංග්‍රිසී ජාතික ලේඛිකාව විසින් ලියන ලද 'saucy jane family ' නැමැති කතා පෙළ ලොව පුරා ළමුන් අතර ඉමහත් ජනප්‍රියත්වයට භාජනය වුවකි.මෙහි ප්‍රථම කතාව කැවෑන් ගෙදර ළමයි යනුවෙන් සුදත් රොහාන් විසින් මීට කලකට පෙර පරිවර්ථනය කරන ලදී.බෝට්ටු ගෙදර ළමයි වූ කලී එහි දෙවැන්න යි.මෙය විශාල බොට්ටුවක ඉදි කළ නිවසක් ස්වකීය වාසස්ථානය කර ගත් පවුලක ලමුන් කිහිප දෙනෙකු වටා ගෙතුණු කතාවකි.
Details
ISBN
978955
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review