Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / බ්‍රිජට්ගේ දිරිය
About this book

ඉංග්‍රීසි, ජර්මානු, ස්පාඤ්ඤ යන භාෂා වලින් එළිදැක්වී, ජාත්‍යන්තර පැසසුමට ලක්වී ඇති මේ පොතට, බොහෝ වර්ණනා අවශ්‍ය නැත. මෙය අපේ රටේ, සාමාන්‍ය කොල්ලෙකුගේ අසාමාන්‍ය සත්‍ය කතාවකි. භේදයකින් තොරව සෑම කෙනෙකුටම කියවියහැකි මේ පොත, ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් ඔබ ආඩම්බරයට පත් කරනු ඇත.

ජර්මන් භාෂාවෙන් ලියැවුනු මේ පොත ගැන...
"අති විශිෂ්ඨ ලෙස ලියැවුනු සත්‍ය කතාවක්"
(SRF) ස්විට්සර්ලන්ත ජාතික ගුවන්විදුලි සහ රූපවාහිනිය

ISBN
9783952444863
පිටු ගණන (Pages)
303
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: බ්‍රිජට්ගේ දිරිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.