Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / චිත්‍ර කතා / බුද්ධ චරිතය 4 - සිද්ධාර්ථ ගෞතම

බුද්ධ චරිතය 4 - සිද්ධාර්ථ ගෞතම

About this book

මේ පොතේ ඇතුළත් කොටස්

බිම්බිසාර රජතුමා වේළුවන උයන බුදුන්ට පූජා කිරීම.
උපතිස්ස - කෝලිත, සැරියුත් - මුගලන් ලෙස පැවිදි වීම.
බුදුන්ගේ පළමු සඟ සමුළුව.
සැරියුත් - මුගලන් තෙරුන් බුදුන්ගේ අග සව්වන් ලෙස පත් වීම.
සුද්ධෝදන රජතුමාගේ ඇරයුම හා බුදුන් කිඹුල්වතට වැඩීම.
ශාක්‍ය වංශිකයින්ගේ මානය බිඳීමට බුදුන් පෙළහරක් පෑම.
යශෝධරා දේවිය රාහුල කුමරුට නරසීහ ගාථා කීම.
බුදුන් පිය රජුට හා යශෝධරා දේවියට දහම් දෙසීම.
නන්ද කුමරු හා රාහුල කුමරු පැවිදි වීම.
අනේපිඬු සිටුතුමා ජේතවන විහාරය ගොඩ නඟා සඟුන්ට පූජා කිරීම.
බුදුරජුන් නන්ද තෙරුන් සමඟ තව්තිසා දෙව් ලොවට වැඩීම.
ආනන්ද, දේවදත් ඇතුළු ශාක්‍ය කුමාරවරුන් පැවිදි වීම.

ISBN
9789556963885
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: බුද්ධ චරිතය 4 - සිද්ධාර්ථ ගෞතම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.