Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / බුද්ධාගම ප්‍රශ්නෝත්තර - 6 ශ්‍රේණිය

බුද්ධාගම ප්‍රශ්නෝත්තර - 6 ශ්‍රේණිය

About this book

මෙම ග්‍රන්ථ මාලාව මා විසින් සකස් කරන ලද්දේ සිසුන්ගේ ඉලක්කයට පිළිතුරු ලිවීමේ හැකියාව ක්‍රමයෙන් වර්ධනය වන ආකාරයටය. එසේම මෙම ග්‍රන්ථ මාලාවේ ඇතුළත් කර ඇති කරුණු විෂය නිර්දේශයේ ඇති සීමාව තුළ පමණක් පවතී. බාහිර වැල්වටාරම් මෙහි අඩංගු නොවේ. මෙම ග්‍රන්ථ මාලාව 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණි තෙක්ම ඔබගේ දරුවාගේ අධ්‍යාපන ගමනට නිවැරදි අත්වැලක් සපයනවා නියතය. එසේම මා මෙහි පුහුණු කරන ආකාරයට ඉලක්කයට පිළිතුරු ලිවීමට දරුවා හුරුකිරීම තුළින් දරුවාගේ අවසාන අධ්‍යාපන ඉලක්කය වන අ.පො.ස උ/පෙළ විභාගය සඳහා ද අවශ්‍ය ආකාරයට ලකුණු පටිපාටියට අනුව නිවැරදි පිළිතුරු ලිවීමට ඔබගේ දරුවා හැඩගස්වාගත හැක.

මෙම ග්‍රන්ථ මාලාව ඉදිරිපත් කර ඇත්තේ පෙළ පොතට අනුගතවය. පෙළපොතෙහි සෑම ඒකකයකට අඩංගු දැනුමේ සමස්ථ සාරාංශය ප්‍රශ්න තුළින් ඉදිරිපත් කර ඇත. මෙම ග්‍රන්ථ වල ඉදිරිපත් කර ඇති ප්‍රශ්න හා පිළිතුරු නිවැරදිව අධ්‍යයනය කිරීමෙන් වාර විභාග සඳහා අවශ්‍ය ඉහළ සාධන මට්ටමට ළඟාවීමට ඔබට හැකියාව ලැබෙන බව ස්ථිරය.

ISBN
9789554741133
පිටු ගණන (Pages)
64
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: බුද්ධාගම ප්‍රශ්නෝත්තර - 6 ශ්‍රේණිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.