Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / බුදු බණ ජීවිතය විඳින්න ද? විඳවන්න ද?

බුදු බණ ජීවිතය විඳින්න ද? විඳවන්න ද?

About this book

අති විරලව ලද මනුෂ්‍ය ජීවිතය සැපවත් බවින් හා සොම්නසින් යුතුව ගත කිරීමට මග බුදු දහම මොනවට විදහා පායි. ධර්මය නිවැරදි ලෙස වටහා නොගැනීම හේතුවෙන් ඇතමෙක් සැපවත් ගිහි ජීවිතයකට බුදු දහම බාධාවකැයි මුග්ධ අදහස් දක්වති. ලද මිනිස් ජීවිතය තුළ අත්විඳීමට සිදුවන සැප, දුක් අටලෝ දහමින් කම්පා නොවී, තෘප්තිමත්ව, අනෙකාට පෙනීමට නොව, තම හිත සුව පිණිස ජීවත් වීමට අවැසි මග මෙම කෘතිය තුළ පෙන්වා දී ඇත. ත්‍රිපිටකයෙහි අන්තර්ගත ධර්ම කරුණු රාශියක් කැටි කරමින් ගිහි, පැවිදි ජීවිතය විඳවීමට නොව විඳින්නට ධර්මානුකූල මග මෙහි දක්වයි. උගතෙකු වීම, ධනවතෙකු වීම, ප්‍රසිද්ධ පුද්ගලයෙකු වීම, රට පුරා, ලොව පුරා, විනෝදයෙන්, කමින්, බොමින් ඇවිදීම, ආවාහ විවාහ වීම, ඉන්න හිටින්න විශාල නිවසක් තිබීම, දූ දරුවන් ලැබීම, යාන වාහන තිබීම, ආදිය පමණක්ම විඳින ජීවිතයක අංග ලෙස දකින, ඇතැම් අයට නිවැරදිව ජීවිතය විඳින්නට අවශ්‍ය අවබෝධය මෙම ග්‍රන්ථය පරිශීලනයෙන් ලැබෙනු නිසැකය.

ISBN
9786246722050
පිටු ගණන (Pages)
264
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: බුදු බණ ජීවිතය විඳින්න ද? විඳවන්න ද?

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.