Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / අධිකරණ වෛද්‍ය විද්‍යාව
About this book
මෙම ග්‍රන්ථයේ කතුවරයා වන කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂ‍ඥ රොහාන් රුවන්පුර සහාය කතුවරිය වන කරාපිටිය වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජානකී වරුෂහැන්නදි අධිකරණ වෛද්‍ය ක්ෂේත්‍රයේ වසර විස්සකට වැඩි සේවා කාලයක් සහිත වෛද්‍ය විශේෂ‍ඥයන් වෙති. මේ කර්තවය ඔවුන් විසින් පිළිගත් න්‍යායික පරාසයන්ට වඩා තම දීර්ඝකාලීන ශ්‍රී ලාංකීය හා විදෙස් සේවාවලදී ලබාගත් පුළුවල් අත්දැකීම් පදනම් කරගෙන ඇති බව ගම්‍ය වේ. මෙම විෂය පිළිබඳ පාඨක ඇල්ම නිරන්තරයෙන් ඉහල යාමට ෂර්ලොක් හෝම්ස් වැනි සදාකාලික රහස් පරීක්ෂණ ප්‍රබන්ධයන් මෙන්ම, පසුගිය දශක කිහිපය තුල වාර්තා වු අබිරහස් මනුශ්‍ය ඝාතන පිළිබඳ වෝහාරික විද්‍යා විමර්ෂන වල ප්‍රතිඵලයන් ද හේතු වී ඇත. මෙවැනි සංකීර්ණ විෂය පථයක් කුළට ඇතුළුවීමේදි අදාල විද්‍යාත්මක සංකල්පයන් තම මව්බසින් වටහා ගැනීම වඩාත් උචිතය.
ISBN
9789553112675
පිටු ගණන (Pages)
187
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අධිකරණ වෛද්‍ය විද්‍යාව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.