Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / reload-category / උපදේශනාත්මක / රාජධානිය

රාජධානිය

About this book

විවෘත ආර්ථිකය හඳුන්වා දීමත් සමගින් මෙරට දේශපාලන ක්ෂේත්‍රය කිසියම් අන්දමකින් පාදඩකරණය විය. එහිදී තදින්ම දෙදරන්නේ ගැමි සමාජ සංස්කෘතික වටිනාකමිය. ගැමි සමාජ නායකයන් අවලංගු කාසි බවට පත් කරමින්, දේශපාලන හොංචයියන් මුදල් බලයෙන් සමාජයට නායකත්වය දෙන්නට වරම් ලබන්නේය. ඒ ඔස්සේ රටේ දේශපාලන පාදඩකරණය සිදු වෙන අන්දම පිළිබඳ පූර්ව කථනයක් හා සම්බන්ධ කතුවරයාගේ දැක්ම මෙහි නිරූපිතය. එමෙන්ම මනුෂ්‍ය ජීවිතවල වටිනාකම් අවප්‍රමාණ වීම හේතුවෙන් අනාගතයේ දී ශ්‍රී ලාංකේය සමාජය මුහුණ දෙන අකාරුණික තත්ත්වයන් ද කතුවරයා මෙම කෘතියෙන් චිත්‍රණය කරයි.

ISBN
9789556520716
පිටු ගණන (Pages)
105
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: රාජධානිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.