තාත්තා
About this book
11.2.78 බණ්ඩාරවෙල
ආදර පුතා වෙතටයි,
තුන අවුරුදු උත්සවය දවසෙ ඔබ දෙස බලා සිටි මට අපමණ සතුටක් ඇති විය. මන්ද පුතා ඔය තරම් ප්‍රියමනාප නොවේ. පුතාගේ පාසලේ 12 දෙනෙකු සිටියත් මුළු රටේම සිටින්නේ 12ක් පමණි. ඒ නිසා ඔවුන් ගැන මනා අවධානයක් පුතා වෙත දිය යුතුය. පුතා ගැන මට මහත් ආඩම්බරයක් ඇති බව කියනු කැමැත්තෙමි. එය නිතරම සිහියේ තබාගෙන වැඩ කටයුතු කරන්න. පුතාට මාගේ ආශිර්වාදය නොමදව ලැබෙනු ඇත. දෙවියන්ගේ පිහිට ආදරය ලැබේවා!
මීට,
තාත්තා
Details
ISBN
9789556520800
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review