Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

චංකමන

About this book

පුංචි පුංචි කොටස්වලින් තමයි

අපේ මේ ශරීරය සැකසිලා තිබෙන්නේ.

කෙස්ගහක් ලොකු කරලා බැලුවාම

එය හොඳින් දැනගන්න පුළුවන්.

නවින විද්‍යාව මේ කුඩාම කොටසට

පරමාණුව කියා කියනවා.

සෘෂිවරුන් ආයුර්වේදයේ

මිනුම් ඒකක පටන් අරගෙන තිබෙන්නේ

පරමාණුවෙන්.

 

මහායානයෙන් ඉතා කුඩා මූලධර්මවලින්

දහවැනි තැන තමයි පරමාණුව.

කෙසේ නමුත් බුදුදහමේ කුඩාතම කොටස

‘පරමාණුව’ කියා හඳුන්වා නැහැ.

බුදු දහමේ කතා කර තිබෙන

කුඩා අංශුවක් තිබෙනවා.

 

එය 'රූප කලාපය’ නමින් හැඳින්වෙනවා.

රූප කලාපය පරමාණුවට වඩා වෙනස්.

පරමාණුව බෙදන්න බැහැ කියලා තමයි එය

සොයාගත් උදවිය මුලින් හිතුවේ.

ඒත් පස්සෙ හොයාගත්තා එය කොටස්

තුනකට බෙදන්න පුළුවන් කියලා.

හැබැයි මේ රූප කලාපය නම්

බෙදන්න බැහැ.

එය ඉතා කුඩායි.

ISBN
9786249237605
පිටු ගණන (Pages)
128
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: චංකමන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.