Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / මෛත්‍රී බෝධි

මෛත්‍රී බෝධි

ප්‍රකාශක (Publisher): නබෝ ප්‍රකාශන - Nabo Publishers
ප්‍රවර්ග (Genre): බුදුදහම සහ ආගම
About this book

පාරිශුද්ධ මූලයක සිට විශ්වයේ යථාර්ථය දකිමින් ලෝක සත්වයා වෙත මහා කරුණාවකින් ධර්මය විහිදී පැතිරී යන අග්‍ර ඥාන දර්ශනයක් විශ්වයේ මතු වන්නේ වසර දහස් ගණනකින් හෝ දසදහස් ගණනකින් විය හැක. නමුත් එහි පදනම වන විශ්වයෙන් ස්වාධීන වූ බුද්ධ නමැති ධර්මතාවය සත්වයාගේ පිටුපසින් සදා කල්හී ඔවුන්ගේ පරිණාමය දෙස බලාසිටියි.

 

බුද්ධ තුළින් මතුවන්නා වූ මේ දහම කාගේද? 

මෙය සියලු සත්වයන්ගේ ධර්මයයි.

 

ඔබ ධර්මය දකීද, ඔබටද ධර්මය මෙලෙස 

ගෝචර වනු ඇත…

 

පංච ගෝචර ලෝකයට මනස මූලික වේ. සිහියට සහ බුද්ධියට ආධ්‍යාත්මික ලෝකය සහ ධර්මතා ගෝචර වේ. මනසේ ග්‍රහණයෙන් මිදී ආධ්‍යාත්මය ව්වර කරගත හැකි 'යුගයේ දොරටුව' අවංකත්වය හා පාරිශුද්ධත්වයයි.

 

පංච ගෝචර ලෝකය ද, ධර්මතාවයන් සහිත ආධ්‍යාත්මික ලෝකය ද දැක අවබෝධයෙන් පරිහරණය කරන්නටත්, නොඇලී සිටින්නටත් සමත් වන්නා බුද්ධියේ පූර්ණත්වය අත්දකින්නේය...

ISBN
9786246202057
පිටු ගණන (Pages)
216
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මෛත්‍රී බෝධි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.