චුට්ටි
About this book
ගෙදර ඉන්න දාට
කෙසෙල් කොළේ එතූ බත් කන්න
මං හරි ආස කළා.
ඒ විතරක් නෙවෙයි.
කෙසෙල් කොළේ එතූ බත් එක
පරණ බෑග් එකක දාන්
ගේ වටේ හෝ ඉස්තෝප්පුව අසල
රවුමක් ගොස් එළිමහනේ සිට
බත් එකේ රස බලන්න
මං පුරුදු වෙලා උන්නා.
කෙසෙල් කොළේ එතුවාම
වෑංජන තවත් රසවත් වුණා.
Details
ISBN
9789552131684
පිටු ගණන (Pages)
64
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
-
Good BookThis book is too good. There are so many beautiful drawings with interesting story. Thanks to the Author and the person who draw those pictures. I bought one copy from your store. My daughter loves it. Thanks
Write a review
Write a review