කොරල් කොදෙව්ව
About this book
දුෂ්කර වූ හෝ අනතුරු සහිත වූ හෝ නිර්භීත ගමන් පිළිබඳ නිබන්ධ ඉංගිරිසි සාහිත්‍යයේ විසිතුරු අංගයක් විය. වයස අවුරුදු පහළොවක් වූ රැල්ෆ්, වයසින් බාල දඟකාරයෙකු වූ පීටර්කින් සහ දක්ෂයෙකු වූ නිර්භීත ජැක් එක්ව යාත්‍රා කළ පැසිෆික් මුහුදු ගමනේදී ඔවුන්ගේ නැව කොරල් පරයක හැපී බිඳී ගියේය. ඒ් වන විට ඔවුන් සතු වූයේ කැඩුණු කුඩා දුනු පිහියක් සහ දුරේක්ෂයක් පමණි.
ස්වාභාවික චමත්කාරයේ විපුලභාවයෙන් සහ ආහාර සුලභ වීමත් සමඟ ඔවුන් ගොඩබට කොදෙව්ව පාරාදීසයක් සේ පෙනුණි. එහෙත් ඉක්බිති මිනීමස් බුදින්නන්ගේ කණ්ඩායමකට ඔවුහූ අසුවූ හ.ඉන් අනතුරුව මුහුදු කොල්ලකරුවන් ගේ නැවකට ද අසු වූ ඔවුන් ..............
Details
ISBN
9789556912784
පිටු ගණන (Pages)
280
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review