Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / දඩයක්කාරයකුගේ සටහන්

දඩයක්කාරයකුගේ සටහන්

ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book

සැප්තැම්බර් 22 වන දින නිකුත් වේ. නිකුත් වන දිනය පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැක

"නෑ,” කියා ඔහු පිළිතුරු දුන්නේය. “මේක නොසැලකිලිමත්කමේ භයානක ප්‍රතිවිපාකයක්. මට යාළුවෙක් හිටියා, හොඳ හාදයා. නමුත් පොඩ්ඩක් වත් දඩයමට බර කෙනෙක් නෙවෙයි. හොඳයි, එක දවසක් ඔහු මට මෙහෙම කිව්වා: 'මගේ ආදරණීය මිත්‍රයා, මාව දඩයමේ එක්ක පලයංකො. ඕක කරන්නෙ කොහොමද කියල දැනගන්න මට හරි ආසයි.’ ඇත්තම කියනවා නං සගයෙක් ඉල්ලන දෙයක් ප්‍රතික්ෂේප කරන්න මම කැමති නෑ. මම ඔහුට තුවක්කුවක් අරං දීලා දඩයමේ එක්ක ගියා. හොඳයි, අපි සාමාන්‍ය විදියට දඩයමක් දෙකක් කරලා ටිකක් විවේක ගන්න හිතුවා. මම ගහක් යට වාඩි වුණා. නමුත් ඔහු විවේක නොගෙන තමන් අතේ තිබ්බ තුවක්කුවත් එක්ක සෙල්ලං කරන්ත පටං ගත්තා. ඒ අස්සෙ මගේ දිහාවටත් තුවක්කුව මෑනුවා. මම ඔහුට කිව්වා තුවක්කුව පැත්තකින් තියපං කියලා. නමුත් පුරුද්දක් නැතිකම නිසා මිනිහ මගේ වචන ගණං ගත්තෙ නෑ. තුවක්කුව පත්තු වුණා...”

ISBN
9786245774449
පිටු ගණන (Pages)
470
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දඩයක්කාරයකුගේ සටහන්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.