දඟකාර මාලුවා
About this book
නෑ නෑ විල් යාලුවේ මම ආයෙ නම් කවදාවත් එහෙම කරන් නෑ. දැන් මට තේරෙනවා මම කරපු වැරැද්ද.
මේක ඇහුවම ඉර මාමා අව්ව සැර අඩු කළා. ඒ වගෙම ආයෙ කවදාවත් මාලු පැටියා මල් වලට රිද්දුවේ නෑ. ඒ හැමෝම ගොඩක් ආදරයෙන් වගේම සතුටින් ඒ විලේ හුඟ කාලයක් ජීවත් වුණා. අපි කවදාවත්ම කාටවත්ම හිරිහැර කරන්න හොඳ නෑ.
Details
ISBN
9786249636682
පිටු ගණන (Pages)
7
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review