Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / දැරියකගේ ප්‍රයාමය

දැරියකගේ ප්‍රයාමය

About this book

ඒ යුද්ධය රාක්ෂයෙකි.

සියක් වසරක් තිස්සේ රට පුරා

නගර ගම් දනව්වල ඇවිදිමින් ලේ පෙරාගෙන

මිනිසුන් අමු අමුවේ කකා සිටි රාක්ෂයෙකි.

අවුරුදු දහහතක් වයසැති මේ ළමයා

සිය සුකුමාර ළපටි අතින් පහර දී ඌ බිම

හෙළා ඇත.

අර බලන්න! ඌ අත්ත් පාතේ රණ බිම මඩ වගුරක ආයිත්

නොනැගිටින සේ

දරදඬු වී මැරී වැටී සිටින හැටි

ISBN
9786245546176
පිටු ගණන (Pages)
448
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: දැරියකගේ ප්‍රයාමය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.