Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / දර්ශනය : නූතන ලෝකය සහ සමකාලීන ලෝකය

දර්ශනය : නූතන ලෝකය සහ සමකාලීන ලෝකය

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

දර්ශනය වැනි විෂයක අන්තර්ගත සංකීර්ණතාව සහ දුරවබෝධ බව එය පොදු සමාජයෙන් බොහෝ දුරස්ථව පැවතීමට ප්‍රධාන වශයෙන් බලපා තිබේ. මෙම කෘතියෙහි අරමුණ වන්නේ එකී දුරස්ථ බව අවම කිරීම වේ. ඒ අනුව, මෙහිදී නූතන ලෝකය (ක්‍රි.ව. 1900-1950) සහ සමකාලීන ලෝකය (ක්‍රි.ව. 1950 සිට වර්තමානය) නියෝජනය කරන දාර්ශනිකයන් පනස්දෙදෙනෙකු විසින් ලොව හමුවේ තබන ලද ගැඹුරු සංකල්ප පාඨකයන්ට පහසුවෙන් අවබෝධ කරගත හැකි ආකාරයට සරලව ඉදිරිපත් කෙරේ.

ISBN
9786245717569
පිටු ගණන (Pages)
208
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: දර්ශනය : නූතන ලෝකය සහ සමකාලීන ලෝකය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.