දසමහ යෝධයෝ
About this book
ආචාර්ය සිරි නිස්සංක පෙරේරා මහතා කලක් තිස්සේ කරන ලද පර්යේෂණ වලින් සොයාගත් ඓතිහාසික තොරතුරු ආශ්‍රය කොට ලියු දසමහ යෝධයෝ නම් වු ග්‍රන්ථය ඉතිහාස විෂය හදාරන පාසැල්වල දහතුන්වන වසර දක්වා පංතිවල සිසුන්ටත්, පිරිවෙන් විශ්ව විද්‍යාල ආදී වූ අධ්‍යාපන ආයතනයන්හි අධ්‍යාපනය ලබන සිසුන්ටත් අතිරේක කියවීම් පොතක් ලෙස පරිශීලනයට සුදුසු ග්‍රන්ථයකි.
සංස්කෘතික දෙපාර්තුමේන්තුවේ සංස්කෘතික සහකාර අධ්‍යක්ෂ වරයෙකු ලෙසද, සිංහල විශ්වකෝෂයේ බාහිර සහකාර කතුවරයෙකු ලෙසද දිගුකාලීනව ලැබු අත්දැකීම් සමුදායකින් මේ ග්‍රන්ථය ආචාර්ය සිරි නිස්සංක පෙරේරා විසින් නිම කරවා ඇත.
-මහාචාර්ය මැන්දිස් රෝහණදිර-
Details
ISBN
9789555735190
පිටු ගණන (Pages)
167
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review