Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / දෑලය

දෑලය

About this book

"ලෝකේ එක්ක ගැටෙන්න කියලා අපිට තියෙන්නෙ... ඇත්තටම හිතුවොත් තියෙන්නෙ... ඉංග්‍රීසිය විතරයි. ඒ වගේ ටෙක්නිකල් ෆැසිලිටීස් තියෙන්නේ දාහකට එක්කෙනෙක්ට විතරයි වගේ කියලා මට හිතුණේ..."

"වෙන්න ඇති. එක අතකට අපි සෙල් එකක් බලමු. ලොකු ගාණක සෙල් එකක්... එන එන විදියට හොඳ සෙල් ගන්නෙ අපි වගේ සාමාන්‍ය එව්වෝ නෙවෙයි නේ... හොඳ සල්ලිකාරයො... මුළු තාක්‍ෂණයම අපිට ඉගෙන ගන්න බැරි කම නෙවෙයි තියෙන්නේ... නැති කම.. එන එන තාක්‍ෂණය අපිටත් ගන්න පුළුවන් නං... අපිත් යාවි සමහරවිට හොඳට ඉස්සරහට...”

“උඹට හීන වැඩියි...” "හීන එකක් බලලා ඒක ඇත්ත නොවුණොත් දුක්වෙනවට වඩා හොඳයි නේ හීන ගොඩක් බලලා එකක් හරි ඇත්ත උනොත්...” "උඹ හරි ඇති. අපි ඒ අතින් වෙනස්... මං උනත්... වැඩිය හීන බලන කෙනෙක් නෙවෙයි නෙ... "හීන උනත් ලස්සණයි නිවා.... අද ගිය තැනම මට හීනයක් වගේ... ඒත් ඒක ඇත්තක්... ඇත්ත උන හීනයක්...”

ISBN
9789550781836
පිටු ගණන (Pages)
240
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: දෑලය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.