Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / ප්‍රතිමාවි

ප්‍රතිමාවි

About this book

මවත්, පියාත්, මරියම්මාත්, නොසෙල්වී ඇය ඉදිරිපිට සිටියෝය. 

"බයවෙන්න එපා. මෙච්චඑ කල් හිටියා වගේ ඉස්සරහටත් මං ඔයාලා වගේම පිළිමයක් ම තමා "

ඇය කිසි හව් හරණක් නැති ගැහැනියක සේ ඇඳ සිටි ඇඳුම පිටින්ම පොලිස් වෑන් රථයට නැග්ගාය. 

Details
ISBN
9789554788961
පිටු ගණන (Pages)
192
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: ප්‍රතිමාවි

Reviews are published once a member of our team has read them.