Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / ලොව අපරාජිත සුවය

ලොව අපරාජිත සුවය

About this book

වාසනාව ලස්සන කවි පද වල    ඔතලා

එව්වෙමි මම බලනුව එය ඔබ දිග    හැරලා

කියවීමට හැකි වුවහොත් නුවණැස   ඇරලා

යා හැක හෙට පිරුණු සිතින් මේ ලොව   හැරලා

 

කොහෙද තියෙන්නේ ලස්සන දේවල්   මරුවෝ

මැජික් පෙන්නලා ග්‍රහණෙට ගත්තනෙ   දරුවෝ

නූඹේ නූල් සූත්තරේ කැඩුවනෙ   දරුවෝ

නුඹ පසුපස යලිත් නොඑති දක්ෂම   දරුවෝ

Details
ISBN
9786249343405
පිටු ගණන (Pages)
149
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: ලොව අපරාජිත සුවය

Reviews are published once a member of our team has read them.