Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / දෙමාපිය වගකීම හා දරුවා

දෙමාපිය වගකීම හා දරුවා

About this book
නිවසේ බුදුන් මව බව බුදුදම උගන්වයි.මව පමණයක් නොව පියාද දරුවාට බුදුවරයෙකි.එම උතුම් පදවියෙහි වගකීමට හා ගරුත්වයට සරිලන සේ තම ජීවන ශෛලිය සකසා ගැනීම හැම මවකගේම පියෙකුගේම වගකීම වේ.එහෙයින් දරුවා යනු දෙමාපියන්ට මුහුණදීමට ඇති ප්‍රභල අභියෝගයකි.දරුවාගේ සාර්ථකත්වය රඳා පවතින්නේ එම අභියෝගයට ඔබ මුහුණ දෙන්නේ කුමන අයුරින්ද යන්න මතය.
ISBN
9789556524413
පිටු ගණන (Pages)
165
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දෙමාපිය වගකීම හා දරුවා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.