Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / දේවස්ථානයේ රහසිගත උමඟ

දේවස්ථානයේ රහසිගත උමඟ

About this book
ඒත් මේකත් අපූරු අබිරහසක් තමයි.....තව ම ඉවර නැහැනෙ ඒක. අපි ගිහින් බලමු වැඩ කරන මිනිස්සු බිම හාරනවා. අපිට පුළුවන් වෙයි පරණ දේවල් හැංගිලා තියෙන තැන් වලින් එළියට ගන්න උදව් කරන්න....අපිට අලුත් ට්‍රැක්ටර් බලන්නත් පුළුවන්. මම ඇත්තටම හිතනවා අබිරහසක පළමු කොටසට වඩා දෙවනි කොටස ගොඩක් හොඳයි කියලා. ඔයත් එහෙම හිතනවද ටිමී.....? බව්....ටිමී තම වලිගය වනමින් කිව්වා.
ISBN
9789556767117
පිටු ගණන (Pages)
190
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: දේවස්ථානයේ රහසිගත උමඟ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.