ධරණි
වෙනත් මුද්‍රණ සහ ප්‍රකාශන (Available Editions & Formats)
About this book
මායාව සහ යථා ලෝකය අතර දෝලනය වන තරුණියකගේ සංකීර්ණ මනෝ ව්‍යාධියක් පසුබිම් කරගෙන ගෙතෙන ධරණී, දකුණේ සහ උතුරේ දේශපාලන අරගලවලට මැදි වූ මිනිසුන්ගේ ජීවිත යා කරන වියමනකි. 80 දශකයේ සිට යුද්ධය අවසන් වීමෙන් පසු ගත වූ දශකය දක්වා කාල පරාසයක් තුළ ගොඩනැගෙන දේශපාලන සිද්ධි දාමයක් හරහා ඇවිද යන කතානායිකාව දකුණට නොපෙනෙන උතුරේ ජීවිතවල ඛේදනීය යථාර්ථයට සම්මුඛ වෙයි.
සිය මනෝරාජික ලෝකයේ මිතුරිය වන උතුරේ අරගලකාරිය සමග ගොඩනගා ගන්නා සංකීර්ණ මානසික ගැටුම තුළින් ඈ ප්‍රේමය සහ ජීවිතය පිළිබඳ ගැඹුරු සංවාදයකට පිවිසෙයි.
Details
ISBN
9786244949015
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review