Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / ධර්ම විනිශ්චය
About this book

සත්‍යය ඔබ ලඟ ම ය. එය බඹයක් පමණ වූ ඔබේ සිරුරෙන් ම අවබෝධ කළ හැකිය.

එහෙත් එය අසීරු ය.
වෙනත් කිසිවකුට උපාධියක් ලෙස
එය ඔබට පිරිනැමිය නො හැකිය.

තථාගතයන් වහන්සේට කළ හැක්කේ ද මග කියා දීම පමණෙකි. එය සොයා ගත යුත්තේ ඔබ ම ය.

ඒ නිවැරදි මග අකුරක් අඩු නොකොට වටහා ගැනීමට අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමියන්ගේ සරල පොත් පෙළ ඔබට උපකාර කරයි.

ISBN
9558663220
පිටු ගණන (Pages)
239
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
ධර්ම විනිශ්චය
This book ධර්ම විනිශ්චය රේරුකානේ චන්දවිමල මහනාහිමි
රු. 441.00 රු. 490.00
බෝධිපාක්ෂික ධර්ම විස්තරය රේරුකානේ චන්දවිමල මහනාහිමි
රු. 459.00 රු. 510.00
පොහොය දිනය රේරුකානේ චන්දවිමල මහනාහිමි
රු. 324.00 රු. 360.00
3 books selected
රු. 1,224.00 රු. 1,360.00
Save රු. 136.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ධර්ම විනිශ්චය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.